TNA මන්ත්‍රීවරු ජනපති හමුවෙයි - මෙන්න හේතුව

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

අද(19) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පවත්වා ඇත. ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි මෙම විශේෂ සාකච්ඡාව පැවැති බව සඳහන්වේ.

මෙහිදී පළාත් සභා මැතිවරණය සහ උතුරු නැගෙනහිර ‍ප්‍රදේශවල පැන නැගී ඇති අර්බුද පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කර තිබේ.

තමුසෙලා කලිසමක්ද ඇදන් ඉන්නේ ? මාව ගිනි තිබ්බත් අළු ටික නැගිටලා කියයි ප්‍රභාකරන් මගේ දෙයියා

තමුසෙලා කලිසමක්ද ඇදන් ඉන්නේ ? මාව ගිනි තිබ්බත් අළු ටික නැගිටලා කියයි ප්‍රභාකරන් මගේ දෙයියා

එහිදී පසුගිය දා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඇති වූ ගැටළු පිළිබඳව ජනාධිපතිගේ අවධානයට යොමුකළ මන්ත්‍රීවරු එය වැළැක්වීම සඳහා ජාතීන් අතර සංහිඳියාව තහවුරු කිරීම පිළිබඳවඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇත.

නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 8ක් එළියට සාමාජිකත්වය අත්හිටුවයි - මෙන්න ඒ සෙට් එක

නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 8ක් එළියට සාමාජිකත්වය අත්හිටුවයි - මෙන්න ඒ සෙට් එක