ඇස් යට කළු වීමට නියම ප්‍රතිකාර

love lifestyle Beuty
By Sithumi Jun 10, 2021 04:13 PM GMT
Sithumi

Sithumi

Report

ඇස් යට කළු වීම කියන්නේ බොහෝ දෙනෙකුට තියන ප්‍රශ්නයක්.  

වෙහෙස වීම

ප්‍රමාණවත් නින්දක් නොමැති වීම 

මානසික ආතතිය 

වගේ හේතූන් ඒ සඳහා හේතු විය හැකියි.

මෙම ඇස් යට කලු වීමට හොද ප්‍රථිකාරයක් අද ඉබට අපි කියලා දෙනවා

ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය 

ග්‍රීන් ටී පැකට් දෙකක් 

අල පෙති දෙකක් 

ප්‍රථමයෙන්ම ග්‍රීන් ටී පැකට් එකක් ගෙන හොඳින් පොඟවා විනාඩි 5ක් පමණ ඇස් දෙක උඩින් තබාගෙන සිටින්න.

ඉන් අනතුරුව අල පෙති දෙකක් ගෙන විනාඩි පහළොවක් පමණ ඇස් දෙක තබාගෙන සිටින්න.

මෙය සෑම සතියකට වරක් ම සිදු කිරීමෙන් ඔබේ ඇස් යට කලු වීම සුවපත් වේවි.