වට්ස්ඇප් එකෙන් රු. ලක්ෂ 14ක් ගිණුමට දාගෙන - අත්අඩංගුවට

Report

වට්ස්ඇප් සමූහය ඔස්සේ වටිනා තෑගි පාර්සලයක් ලබා දෙන බව සඳහන් කර රුපියල් 1,455,000ක මුදලක් සැකකාරියගේ ගිණුම වෙත බැර කරවා ගෙන මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශය වයඹ පළාත් ඒකකය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව, ඊයේ (30) දින විමර්ශන නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපල මගී පර්යන්තයේදී එම වංචාවට සම්බන්ධ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

දිවයින පුරා කළුවර කළ හදිසි විදුලි බිඳවැටීමට හේතුව හෙළිවෙයි - රටම හොයපු වාර්තාව එළියට

දිවයින පුරා කළුවර කළ හදිසි විදුලි බිඳවැටීමට හේතුව හෙළිවෙයි - රටම හොයපු වාර්තාව එළියට

මෙම සැකකාරිය අවුරුදු 46ක් වන නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශය වයඹ පළාත් ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ ලග්න හිමියන්ට අද ඕනෑම කටයුත්තක් සුබම සුබ වෙද්දි මේ ලග්නවලට අසුබ අනාවැකි රැසක් - දවසේ පලාපල

මේ ලග්න හිමියන්ට අද ඕනෑම කටයුත්තක් සුබම සුබ වෙද්දි මේ ලග්නවලට අසුබ අනාවැකි රැසක් - දවසේ පලාපල

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්