ටිල්වින් - කියුබා තානාපතිනී හමුවක්

Report

පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ කියුබා නව තානාපතිනි පැට්‍රීෂියා පෙගෝ ගුවෙරා (Patricia Pego Guerra) මහත්මිය අතර හමුවක් අද (3) සිදුවිය.

මෙම හමුවේ දී ශ්‍රී ලංකාව හා කියුබාව අතර මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම ගැන හා කියුබා කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳ සාකච්ඡා විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල විදේශ නිවාසවල ආරක්ෂාව තර කරයි

ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල විදේශ නිවාසවල ආරක්ෂාව තර කරයි

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය, අධ්‍යාපනය, ක්‍රීඩා සහ ආපදා කළමනාකරණය සඳහා සහයෝගය ලබා දීමේ හැකියාව පිළිබඳ කියුබා තානාපතිනිය ප්‍රකාශ සඳහන් කළාය.

එමෙන්ම දෙරටේ සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වූ බව වාර්තා වේ.

ශ්‍රී ලාංකික දරුවන්ට සුභ පණිවිඩයක් - ඉක්මන් කරන්න - වෛද්‍ය නීතිඥ ඇතුළු ශිෂ්‍යත්ව රැසක් නොමිලේ

ශ්‍රී ලාංකික දරුවන්ට සුභ පණිවිඩයක් - ඉක්මන් කරන්න - වෛද්‍ය නීතිඥ ඇතුළු ශිෂ්‍යත්ව රැසක් නොමිලේ