ඔබේ TikTok එකටත් මෙහෙම වුණා ද? - TikTok සයිබර් ප්‍රහාරය ගැන අලුත්ම ආරංචිය.

TikTok
By Wayomi Jun 05, 2024 07:14 AM GMT
Wayomi

Wayomi

Report

සයිබර් ප්‍රහාරයකට ලක්වූ TikTok ගිණුම් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව TikTok සමාජ මාධ්‍ය ජාලය හිමි බයිට්ඩාන්ස් සමාගම සඳහන් කරන්නේ.

පසුගියදා නිකුත් වූ උසස් පෙළ 2023/2024 විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය ගැන විශේෂ නිවේදනයක්.

පසුගියදා නිකුත් වූ උසස් පෙළ 2023/2024 විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය ගැන විශේෂ නිවේදනයක්.


විශේෂයෙන්ම සන්නාම කිහිපයකට අයත් TikTok ගිණුම් සහ ප්‍රකට පුද්ගලයින් කිහිපදෙනෙක් ට අයත් TikTok ගිණුම් එසේ සයිබර් ප්‍රහාරයට ලක්ව ඇති අතර CNN පුවත් සේවය වැනි ප්‍රකට සන්නාම සහ පැරිස් හිල්ටන් වැන්නවුන්ගේ ගිණුම් ඊට ඇතුළත්.

රන් මිල යළි පහලට. - නව මිල පරාසයන් මෙන්න.

රන් මිල යළි පහලට. - නව මිල පරාසයන් මෙන්න.


ඒ අතර CNN පුවත් සේවය වැනි ප්‍රකට සන්නාම සහ පැරිස් හිල්ටන් වැන්නවුන්ගේ ගිණුම් විය. 

අමානුෂික ලෙස කුඩා දරුවාට පහරදීමේ සිදු වීමට අදාල පුද්ගලයා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට. - (VIDEO)

අමානුෂික ලෙස කුඩා දරුවාට පහරදීමේ සිදු වීමට අදාල පුද්ගලයා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට. - (VIDEO)

මහින්දානන්ද එක්ක ගැටුමට මැදි වූ රාජපක්ෂ ට පැය 3ක සැත්කමක්.

මහින්දානන්ද එක්ක ගැටුමට මැදි වූ රාජපක්ෂ ට පැය 3ක සැත්කමක්.


ReeCha