පසුගියදා නිකුත් වූ උසස් පෙළ 2023/2024 විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය ගැන විශේෂ නිවේදනයක්.

Report

අපොස උසස් පෙළ (2023/2024) විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් කැඳවීම අදින් ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ, අනුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කරුවන්ට ජූනි මස 19 වනදා දක්වා මේ සඳහා අයදුම් කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්, 


Gallery