තුෂාර උපුල්දෙනියට ආයෙත් වැඩ වරදියි

Report

පසුගියදා ජනපති සමාව ලැබුවා යැයි අත්තනෝමතිකව සිරකරුවෙකු නිදහස් කිරීමේ සිදුවීමට වැඩතහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා එළැඹෙන ජූලි 9වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත.

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ සිද්ධියට අදාළ නඩුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ (25) අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබේ.

මම පැරදුනේ නෑ - ට්‍රම්ප් ඇමරිකාවටම විරුද්ධව වේ

මම පැරදුනේ නෑ - ට්‍රම්ප් ඇමරිකාවටම විරුද්ධව වේ

හැමෝම යුද්ධ කරද්දී ඉන්දියානුවන් හදත් අල්ලලා ඉවරයි

හැමෝම යුද්ධ කරද්දී ඉන්දියානුවන් හදත් අල්ලලා ඉවරයි