හැමෝම යුද්ධ කරද්දී ඉන්දියානුවන් හදත් අල්ලලා ඉවරයි

Report

ස්පේස්එක්ස් සමාගමේ මිනිසුන් රැගෙන යන පස්වැනි ඩ්‍රැගන් (Dragon) අභ්‍යවකාශ යානය අද (25) ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යහ්න 12:01ට අභ්‍යවකාශයට පිටත් විය.

වෛද්‍ය මහේෂි මොළය මැරුණු රෝගීන්වත් ගසා කාලා

වෛද්‍ය මහේෂි මොළය මැරුණු රෝගීන්වත් ගසා කාලා

මෙම ගමනට එක්ව සිටින ගගනගාමීන් සිව්දෙනා අතර, ඉන්දියාවේ ෂුභාන්ෂු ෂුක්ලා කපිතාන්වරයාද සිටී. ඔහු, 1984 දී අභ්‍යවකාශයට ගිය රාකේෂ් ෂර්මා පසුබැසීමෙන් 40 වසරකට පසු අභ්‍යවකාශය තරණය කරන දෙවැනි ඉන්දීය ජාතිකයා වෙයි.

රාජකාරි පැය 8 පැය 16 දක්වා සංශෝධනයක් ? දුමින්ද නාගමුව පවසයි.

රාජකාරි පැය 8 පැය 16 දක්වා සංශෝධනයක් ? දුමින්ද නාගමුව පවසයි.

මෙහෙයුම සිදුකෙරුණේ ඇමරිකාවේ ෆ්ලොරීඩා හි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ Launch Pad 39A සිටය. මෙය 1969 දී නීල් ආම්ස්ට්‍රෝන් සඳට ගිය අපූරු ගමන ආරම්භ වූ සංකීර්ණයද වීම විශේෂත්වයකි.

රුසියාවෙන් ප්‍රහාරයක් - 17ක් මරුට 200කට වැඩි පිරිසකට තුවාල

රුසියාවෙන් ප්‍රහාරයක් - 17ක් මරුට 200කට වැඩි පිරිසකට තුවාල

මෙම මෙහෙයුම "Axiom Mission 4 (Ax-4)" ලෙස නම් කර ඇති අතර, එය SpaceX Falcon 9 රොකට්ටුවක් මගින් ක්ෂේපණය කරන ලදී.

ඉන්දීයා වැනිව අමෙරිකාව, පෝලන්තය සහ හංගේරියාව නියෝජනය කරන ගගනගාමීන්ද මෙයට එක්ව සිටී.