රටම පරිස්සමෙන් - අනතුරු නිවේදන නිකුත් වේ

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය අද (06) රාත්‍රී 11.30 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය.

තත්ත්වය භයානකයි - මේ දිස්ත්‍රික්ක තුනට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

තත්ත්වය භයානකයි - මේ දිස්ත්‍රික්ක තුනට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවලට තාවකාලික තද සුළං ද ඇති විය හැකියි.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

අම්මයි හොර සැමියයි පොඩි කෙල්ලව දූෂණය කරලා - අවුරුදු 180ක් හිරේට

අම්මයි හොර සැමියයි පොඩි කෙල්ලව දූෂණය කරලා - අවුරුදු 180ක් හිරේට