තත්ත්වය භයානකයි - මේ දිස්ත්‍රික්ක තුනට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

Report

කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා දෙවන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මඟින් මහනුවර සඳහා පළමු මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ද සඳහන්.

අද හවසට පරිස්සම් වෙන්න - අනතුරු ඇඟවීමක්

අද හවසට පරිස්සම් වෙන්න - අනතුරු ඇඟවීමක්

මේ අතර අද දින උදෑසන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් රටේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බවට නිවේදනය කර තිබුණා.

අඳාළ නිවේදනයෙහි දක්වා ඇත්තේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවයි.

දිවයිනේ සියලුම පාසල් සඳහා විශේෂ දැනුම්දීමක්

දිවයිනේ සියලුම පාසල් සඳහා විශේෂ දැනුම්දීමක්

ත්‍රිකුණාමලයේ පුස්තකාලයක හදිසි ගින්නක්

ත්‍රිකුණාමලයේ පුස්තකාලයක හදිසි ගින්නක්