හරියටම ඡන්දය සලකුණු කරන්නේ මෙහෙමයි...

Report

එළඹෙන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී නිවැරදිව ඡන්දය සලකුණු කළ හැක්කේ කෙසේද? යන්න සම්බන්ධව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විසින් පැහැදිලි කිරීමක් සිදු කළේය.

සිරකරුවන් 350කට අද නිදහස...

සිරකරුවන් 350කට අද නිදහස...

ඒ අනුව,ජනාධිපතිවරණයේ දී නිවැරදිව ඡන්දය සලකුණු කිරීම කරනු ලබන්නේ මෙසේ ය.

'1' මගින් ඡන්දයත්, '2' සහ '3' මගින් මනාප සලකුණු කළ හැකිය.

ඡන්දය පමණක් භාවිත කිරීමට '1' හෝ 'X'සලකුණු කළ හැකිය.

ඒ අනුව, '1' සහ 'X'යන දෙකම ඡන්දය භාවිත කිරීමට සලකුණු නොකරන්න.

'X' සමග වෙනත් සලකුණක්, ලකුණක්, ඉලක්කමක් භාවිත නොකරන්න.

1 2 3 4 5 6 ලෙස ඉලක්කම් රැසක් සලකුණු නොකරන්න.

වසරේ ගත වූ කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 14 ට ආසන්න වේ...

වසරේ ගත වූ කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 14 ට ආසන්න වේ...

යනුවෙන් එතුමා මහජනතාවට උපදෙස් ලබා දී ඇත.