අදින් ඇරඹෙන පළමු පාසල් වාරයේ තෙවන අදියර
By Hashini
රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ තෙවන අදියර අද ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව පළමු වාරය මැයි මස 9 වන දින අවසන් වීමට නියමිතය.
2025 දෙවන පාසල් වාරයේ පළමු අදියර යළි මැයි 14 වන සඳුදා ආරම්භ වන අතර එය අගොස්තු 07 වන දක්වා පැවැත්වෙනවා.
තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු 8 වන දින ආරම්භ වන අතර එය ඔක්තෝබර් 17 වන දා දක්වා පැවැත්වේ.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ තෙවන වාරයේ දෙවන අදියර නොවැම්බර් 17 වන දා සිට දෙසැම්බර් මස 19 වන දා දක්වා පැවැත්වෙන බවයි.