තිළිණි ප්‍රියමාලි බන්දනාගාරයෙන් මුදාහරියි.. (VIDEO)
By Sithumi
මූල්‍ය වංචා චෝදනා එල්ලවී සිටින ව්‍යාපාරික තිළිණි ප්‍රියමාලිව බන්ධනාගාරයෙන් මුදාහැර තිබෙනවා.
ඒ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් නියම කරන ලද සියලුම ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුවයි.
ඒ අනුව ඇයව අද (27) උදෑසන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබුණා.