ලොව පළමු මානවරූපී රොබෝවරුන්ගේ මැරතන් තරගය

Sports Sinhala news
By Shehan Apr 19, 2025 09:32 AM GMT
Shehan

Shehan

Report

ලොව පළමු මානවරූපී රොබෝවරුන්ගේ අර්ධ මැරතන් ධාවන තරගය අද (19) චීනයේ බීජිං නුවරදී පැවැත්විණි.

මිනිස් ධාවකයින් සමග එක්ව මෙම තරගයට රොබෝවරු 21ක් තරග වැදුණහ.

විදෙස් වාර්තාවලට අනුව, මෙම අර්ධ මැරතන් තරගය මානවරූපී රොබෝවරුන්ගේ විශ්වසනීයත්වය, කල්පැවැත්ම සහ ආරක්ෂාව ඇතුළු ඔවුන්ගේ පුළුල් හැකියාවන් පරීක්ෂා කිරීමේ පරීක්ෂණයක් ලෙස සිදු විය.

හයේෂිකා ටීච පොලිස් කාර්,බයික් අරන් තියෙන්නේ සල්ලී දීලලු

හයේෂිකා ටීච පොලිස් කාර්,බයික් අරන් තියෙන්නේ සල්ලී දීලලු

ඇමති සුනිල් එක්ක සෙල්ෆිත් ගහලලු - දළදා මාලිගාවේ පස්සෙ දොරෙන් හිතවතුන්ට වෙනම පෝලිමක්…?

ඇමති සුනිල් එක්ක සෙල්ෆිත් ගහලලු - දළදා මාලිගාවේ පස්සෙ දොරෙන් හිතවතුන්ට වෙනම පෝලිමක්…?

ReeCha