මුස්ලිම් ජනතාව දුන් පල්ලි වල ටොයිලට් තිතට පිරිසිදු කරයි
By Mithu
පසුගියදා ආරම්භ වන ශ්‍රී දළදා වන්දනාවේදී සැදැහැවතුන් අති විශාල පිරිසක් නුවරට එක් රැස් වුණා.දවසට නුවරට එකතුවන අධික ජනකාය නිසාම නුවර අතිශයින් ජනාකීර්ණ ස්ථානයක් බවට පත්වුණා.
ඒ වගේම මේ ආකාරයෙන් නුවරට පැමිණි ජනතාවගේ සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් මුස්ලිම් පල්ලි වල වැසිකිලි පහසුකම් විවෘත කර තිබුණා.
සිංහල ජනතාව වෙනුවෙන් ඔවුන් දැක්වූ ඒ සහයෝගීතාවය වෙනුවෙන් දළදා වන්දනාව අවසන් වන දිනයේම මේ සියලු වැසිකිලි කැසිකිළි විෂ බීජ නාෂක යොදා සුද්ධ පවිත්‍ර කිරීම සිදු කළා.
[








