පොලිස්පතිගේ සේවා කාලය යළි දිගු වේ.
By Wayomi
පොලිස්පති සී ඩී වික්‍රමරත්නට සිව්වෙනි වරටත් යළි සේවා දිගුවක් ලබා දී තිබෙනවා.
තුන්වන වරට සී.ඩී. වික්‍රමරත්නට ලබාදුන් සේවා දිගුව ඊයේ (02) දිනයෙන් අවසන් වුණා.