සමස්ත කලාපයේම ආරක්ෂාවට තර්ජනයක් - සිරියාවට එල්ල වූ ප්‍රහාරය GCC මහලේකම්වරයා දැඩිව හෙළා දකියි

Report

දකුණු සිරියාවේ හමුදා යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය, ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ (GCC) මහලේකම් ජාසෙම් මොහොමඩ් අල්බුදෙයිවි (Jasem Mohamed Albudaiwi) විසින් දැඩිව හෙළා දැක ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම ඊශ්‍රායල ආක්‍රමණය සිරියානු භූමිය ඉලක්ක කරනවාට අමතරව, සමස්ත කලාපයේම ආරක්ෂාව සහ ස්ථාවරත්වය අඩාල කරන බව ඔහු පෙන්වා දෙයි.

දිනක් තුළ ඉරානය සොහොන් පිටියක් වෙයි - පළාත් 17ට ප්‍රහාර 640ක්

දිනක් තුළ ඉරානය සොහොන් පිටියක් වෙයි - පළාත් 17ට ප්‍රහාර 640ක්

එසේම සුවේදා (Suwayda) ප්‍රදේශයේ වෙසෙන දෘස් (Druze) සිවිල් වැසියන්ට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස තමන් සිරියානු රජයට අයත් යටිතල පහසුකම්වලට පහර දුන් බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඊශ්‍රායලයේ මෙම ක්‍රියාකලාපය කලාපීය සාමයට තර්ජනයක් වන බවත්, එය ජාත්‍යන්තර ආරක්ෂක පදනම් දුර්වල කරන බවත් GCC සංවිධානය අවධාරණය කරයි. 

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

ඉරානයෙන් මුළු ලෝකෙම බලා සිටි සුබ ආරංචිය දෙයි - යුද්ධයේ ස්ථිර අවසානයක්

ඉරානයෙන් මුළු ලෝකෙම බලා සිටි සුබ ආරංචිය දෙයි - යුද්ධයේ ස්ථිර අවසානයක්

ලෝක ඉන්ධන අර්බුදය හමුවේ රටවල් රැසක ඉන්ධන මිල ගණන් ඉතිහාසයේ ඉහළම සීමාවට

ලෝක ඉන්ධන අර්බුදය හමුවේ රටවල් රැසක ඉන්ධන මිල ගණන් ඉතිහාසයේ ඉහළම සීමාවට