මහ බැංකුවෙන් ලංකාවටම නරක දැනුම්දීමක් - රුපියල අවප්රමාණය වෙයි
වසරේ මේ දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල සියයට 0.5 කින් අවප්රමාණය වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මහ බැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික වාර්තාවේ දැක්වෙන්නේ සතිය තුළ භාණ්ඩාගාර බිල්පත් අනුපාත පුළුල් ආකාරයට ස්ථාවරව පැවති බවයි.
එමෙන්ම ඒවායේ ද්විතීක ගනුදෙනු මුළු පරිමාව පෙර සතියට සාපේක්ෂව සියයට 5 කින් වැඩි වී ඇති බවත් සඳහන්.