වසර දෙකකට පසු නිම වුනු රජ පව්ලේ ගැටුම්..

Report

හැරී කුමරුගේ 40වැනි උපන්දිනය ඊයේ දිනයේ  (15) යෙදී තිබුණි . දෙවසරක නිහැඬියව බිඳ දමමින් රජ පවුල හැරී කුමරුගේ 40 වැනි උපන්දිනයට සමාජ මාධ්‍ය ඔස්සේ සුබ පතා තිබෙන බවයි  විදෙස් මාධ්‍ය වාර්තා කරනලද්දේ .

ජනාධිපතිවරයකු ඇතුළු රජයේ ප්‍රබලයින් පිරිසක් ඝාතන සැලැස්මක් – විදෙස් කුමන්ත්‍රණකරුවන් 06ක් අත්අඩංගුවට..

ජනාධිපතිවරයකු ඇතුළු රජයේ ප්‍රබලයින් පිරිසක් ඝාතන සැලැස්මක් – විදෙස් කුමන්ත්‍රණකරුවන් 06ක් අත්අඩංගුවට..

නමුත් පසුගිය මාසයේ පැවති මේගන් මාර්කල්ගේ 43 වැනි උපන්දිනයට රාජකීය පිළිගැනීමක් නොතිබුණු බවයි එම මාධ්‍ය පෙන්වා දී ඇත .

සමාජ මධ්‍ය භාවිතා කරන ඔබේ දරුවා ගැන අවදානෙන් ඉන්න..බලන්න සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කරලා තියෙන දේ..

සමාජ මධ්‍ය භාවිතා කරන ඔබේ දරුවා ගැන අවදානෙන් ඉන්න..බලන්න සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කරලා තියෙන දේ..

වසර දෙකකට පසු සුහදතාවය වර්ධනය කර ගැනීමේ පියවරක් ලෙස විලියම් කුමරු සහ කේට් මිඩ්ස්ටන් ද ඔවුන්ගේ ඒකාබද්ධ X ගිණුම හරහා හැරී කුමරුගේ 40 වැනි උපන්දිනයට සුබ පතා ඇත්තේ, ‘‘සසෙක්ස් හි ආදිපාදවරයාට සුභ 40 වැනි උපන්දිනයක් වේවා!’’ යනුවෙණි.