නව පාප් වහන්සේට පිරිනමපු මුදුව (PHOTO)

Report

අද (18) දින වතිකානයේදී XIV වන ලියෝ පාප් වහන්සේගේ පදවි ප්‍රාප්ති දිව්‍ය පූජාවේ දී, "ධීවරයාගේ මුදුව" උන්වහන්සේට පිරිනමා තිබෙනවා.

හදිසි ප්‍රහාරයකින් දේශපාලකයෙකුට තුවාල

හදිසි ප්‍රහාරයකින් දේශපාලකයෙකුට තුවාල

ඒ අනුව මෙම මුදුව පාප් පදවියට පත්වන නව පාප්වරයාට අභිමානය පිරුණු උත්තරීතර සංකේතයක් ලෙස හඳුන්වයි.

මෙම මුදුව නිල ලේඛන සත්‍යාපනය කිරීම සඳහා භාවිතා වෙයි. නැවත පාප් පදවි වාරය අවසන් වූ පසු එය විනාශ කරයි.

මෙමඟින් "මරණයෙන් පමණක් පාප් පදවිය අවසන් වේ" යන්න සනිටුහන් වේ.

සුළිකුණාටුවක්... 25 ක් මිය ගිහින්... කවුරුත් විමසිල්ලෙන්

සුළිකුණාටුවක්... 25 ක් මිය ගිහින්... කවුරුත් විමසිල්ලෙන්

එසේම එය පාප් පදවිය නිමාවට පත් වූ බව තහවුරු කරන සාම්ප්‍රදායික ක්‍රියාවලියක් ලෙස ද අනුගමනය කරයි.

නව පාප් වහන්සේට පිරිනමපු මුදුව (PHOTO) | The Ring Presented To The New Pope