ජනප්‍රිය නළු උද්දික මන්ත්‍රී ධුරයට සමුදුන් ඇත්තම හේතුව මෙන්න.

By Wayomi Feb 28, 2024 08:17 AM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ උද්දික ප්‍රේමරත්න කැනඩාවේ පදිංචියට යාමට සූදානමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඊයේ(27) දිනයේ ඔහු පෞද්ගලික හේතු මත යැයි පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ අතර අදාල ලිපිය කථානායකවරයා වෙත යොමුකර තිබෙනවා.

ඔහු වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා එස්.ඊ. මුතුකුමාර දිවුරුම් දීමට නියමිතයි.