රැකියා විරහිත උපාධිධාරින් නිසා පැලවත්ත උණුසුම්, පාලනය කරන්න පොලිසියත් බස්සයි
Ministry of Education
SL Protest
Law and Order
Sinhala news
Breaking News
By Kaushi
රැකියා විරහිත උපාධිධාරින් පිරිසක් අද දින පෙරවරුවේ බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වූ බව වාර්තා වේ.
එසේම එම අවස්ථාවේදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් සංවාදයක් ඇතිව තිබූ බවට ද තොරතුරු වාර්තා වේ.
එසේ බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සිදු කළ විරෝධතාවෙන් අනතුරුව එම පිරිස නැවත පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලය ඉදිරිපිටට ද පැමිණ විරෝධතාවකද නිරත වූ බව සඳහන්.