රැකියා විරහිත උපාධිධාරින් නිසා පැලවත්ත උණුසුම්, පාලනය කරන්න පොලිසියත් බස්සයි

Report

රැකියා විරහිත උපාධිධාරින් පිරිසක් අද දින පෙරවරුවේ බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වූ බව වාර්තා වේ.

එසේම එම අවස්ථාවේදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් සංවාදයක් ඇතිව තිබූ බවට ද තොරතුරු වාර්තා වේ.

ජවිපෙන් මීළඟ අගමැති ලෙස බිමල් රත්නායක - ගම්මන්පිල

ජවිපෙන් මීළඟ අගමැති ලෙස බිමල් රත්නායක - ගම්මන්පිල

එසේ බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සිදු කළ විරෝධතාවෙන් අනතුරුව එම පිරිස නැවත පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලය ඉදිරිපිටට ද පැමිණ විරෝධතාවකද නිරත වූ බව සඳහන්.

තවත් බලන්නැතිව අදම ගන්න අද රන්මිල මෙන්න

තවත් බලන්නැතිව අදම ගන්න අද රන්මිල මෙන්න

වාහනයක් ගන්න ඉන්නවද? හීනයක් තමයි ලෝක බැංකුවම කියයි

වාහනයක් ගන්න ඉන්නවද? හීනයක් තමයි ලෝක බැංකුවම කියයි