දින දෙකකට විදුලි කප්පාදුව නවතියි. එම දින මෙන්න.
            
                
                By Wayomi
            
            
                
                
            
        
    අද (30) සහ හෙට (31) විදුලි කප්පාදුව සිදුනොකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ, ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික වැසි සමඟ ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය ඉහළ දැමීමට හැකියාව ඇති බැවින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |