සිර මැදිරිවලට අමතරව පහසු මිලට පොලිසියෙන් සැලොන් එකක් [PHOTOS]

Report

'රූ සිරි' නමින් නවීන රූපලාවන්‍යාගාරයක් පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ විවෘත කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙය පොලිස් සේවා වනිතා ඒකකයේ මුලිකත්වයෙන් වැඩිදියුණු කරන ලද්දක් බව පවසයි.

මේ ලග්නවල අයට අද දවසෙ වෙන සුබ දේවල් මෙන්න, හිතා ගන්නවත් බෑ

මේ ලග්නවල අයට අද දවසෙ වෙන සුබ දේවල් මෙන්න, හිතා ගන්නවත් බෑ

මෙම රූපලාවන්‍යාගාරය ඊයේ (15) දින පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබෙනවා.

ඒ අනුව සඳහන් වන්නේ පොලිස් නිලධාරීන් පමණක් මෙතෙක් කාලයක් සහනදායි මුදලකට මෙහිදී සේවාව ලබාගැනීම සිදු කළ බව යි.

එහෙත් මින් ඉදිරියට පොලිස් නිලධාරිනියන්ට, පොලිස් පවුල්වල සාමාජිකයින්ට හා ඒ වෙත පැමිණෙන බාහිර පාර්ශවයන් වෙතද සහනදායි මිලකට සෑම රූපලාවන්‍ය කටයුත්තක්ම සිදුකර ගත හැකි බව පවසයි.

අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු යළි ප්‍රකාශ දීමට අවසර ඉල්ලයි

අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු යළි ප්‍රකාශ දීමට අවසර ඉල්ලයි

ඒ අනුව මෙහි විශේෂත්වය වන්නේ මෙහි සේවය කිරීමට පොලිස් නිලධාරීන්ගේ පවුල්වල විෂයෙහි ප්‍රවීණ සාමාජිකයින්ට අවස්ථාව හිමිකර දීමයි.

එසේම පොලිස් සේවා වනිතා ඒකකයේ වැඩබලන සභාපතිනි නිල්මිණී සමරතුංග මහත්මිය, එම සංගමයේ සාමාජිකා සංදීපා සෙව්මිණි මහත්මිය හා පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ අණදෙන නිලධාරී කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අදහස් හා අධීකරණය යටතේ මෙම රූපලාවන්‍යාගාරය සාර්ථකව වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බව සඳහන්.  

ජනාධිපතිගේ බිරිඳ පිරිමියෙක්..මගේ කාන්තාභාවය කාටවත් ඔප්පු කරන්න ඕනේ නෑ ජනපති ආර්යාවට මල පනී

ජනාධිපතිගේ බිරිඳ පිරිමියෙක්..මගේ කාන්තාභාවය කාටවත් ඔප්පු කරන්න ඕනේ නෑ ජනපති ආර්යාවට මල පනී

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

GalleryGalleryGalleryGalleryGalleryGallery