ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තරේ දැවැන්ත විරෝධතාවක්
By Mithu
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන්ගේ එකමුතුව විසින් සංවිධානය කරන ලද විරෝධතා උද්ඝෝෂණයක් කොළඹ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (28) පැවැත්විණි.
රජයේ සෞඛ්‍ය පීඨ උපාධිධාරීන් සේවයට බඳවාගැනීමේදී කුසලතාවයට ප්‍රමුඛතාවය ලබාදෙන සාධාරණ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත්, 'හරිනි-නලින්ද' ප්‍රතිපත්තිය වහා හකුලා ගන්නා ලෙසත් බල කරමින් විරෝධතාකරුවන් මෙහිදී අදහස් දක්වා සිටියේය.
අතුල සහ හර්ෂගෙන් වෙන්වුණු අමායා තෙවෙනි වරටත් නළුවෙක් වගේ තරුණයෙක් සමඟ යුග දිවියට - ඇගේ අලුත්ම පෙම්වතා මෙන්න
උද්ඝෝෂණයට එක්වූ පිරිස විවිධ සටන් පාඨ කියවමින් සහ පුවරු ප්‍රදර්ශනය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූහ.