ලංකාවම ආදරේ කරන ටීනා ශනෙල් ඇත්තටම මනාලියක් වෙලාද? සමාජ මාධ්‍ය කැළඹූ සුන්දර ඡායාරූප පෙළ මෙන්න

By Kanchana Jul 28, 2026 10:30 AM GMT
Report

ටීනා ශනෙල් කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ නිරූපන ශිල්පිනියක් , රංගන ශිල්පිනියක් කියලා කිව්වොත් මම හරියටම හරි . ඉතිං ඇය මේ ක්ෂේත්‍රයේ ගොඩක් දෙනෙක්ගේ ආදරය දිනාගන ඉන්නේ නිරාහංකාරකම නිසාමයි .

ගොඩක් දෙනෙක් දන්නවා ඇය හරි අපූරුවට photoshoot කරනවා

ඉතිං ඇය හරි අපූරුවට සොදුරු මංගල ඇදුමෙන් සැරසිලා ලස්සන photoshoot එකක් කරලා තිබුණා

ඔයාලත් බලන්න්කො  ඇය  කො‍යිතරම් නම් සුන්දරද කියලා 

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery