PAID
දින තුනකට වසා තැබෙන ස්ථාන මෙන්න
By Mithu
ලබන 12 වැනිදා, 13 සහ 14 වැනිදා යන දිනයන් හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් වසා තැබීමට රජය තීරණය කර තිබේ.
ඊට අමතරව, සුපිරි වෙළෙදසැල්වල මස් මාංශ අලෙවි කිරීම නැවැත්වීමටත්, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබෙනු ඇත.
2025 රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබේ.