Online පනත තාම නීතියක් වුනේ නෑ - පනත සම්මත වුනාට වැඩක් නෑ ?? - (VIDEO)
සමඟි ජන බලවේගය (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ඊයේ (18) ප්‍රකාශ කළේ අන්තර්ජාලය හරහා සුරක්ෂිතතා පනත පාර්ලිමේන්තුවේදී නිසි පරිදි සම්මත වූ පනතක් ලෙස තම පක්ෂය පිළිනොගන්නා බවයි.
ඔහු මේ බව කියා සිටියේ, කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීයි.
එහිදී ඔහු අවධාරණය කර සිටියේ, පනතක් සම්මත කර ගැනීම සඳහා නිසි පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර පනත සම්පාදනය කර ඇති බවයි.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙවැන්නක්,