වසර 61 ක් මියගිය දරුවා කුස තුළ රදවා සිටි මව.ඇඟ හිරිවැටෙන කතාවක්

Pregnancy China World Sinhala news
By Mithu Jun 07, 2025 02:06 PM GMT
Mithu

Mithu

Report

1948 දී චීනයෙන් වාර්තා වුනු අතිශය සංවේදී කථාවක් ගැන තමයි මේ කියන්න සූදානම. හුවාං යිජුන් නැමැති කාන්තාවට ගර්භාෂයෙන් පිටත කලලරූපයක් වර්ධනය වීමට පටන් අරන් තිබුණා. ඛේදජනක ලෙස, එය ඉවත් කිරීමට අවශ්‍ය සැත්කම ඇයට කරගන්න වත්කමක් නැතිවෙලාදරුවා මිය ගියා.

ජනපතිගෙන් නිලධාරීන්ට අවසන් නියෝගයක්

ජනපතිගෙන් නිලධාරීන්ට අවසන් නියෝගයක්

ඒත් මිය ගිය දරුවත් ඉවත් කරගන්න බැරි වෙලා. මල දරුවෙක් තියන් ඉන්න එක ශරීරයට දරන්න බෑ. ස්වභාවිකවම අම්මාව ආරක්ශා වෙන්න ඒ වගේ අවස්තාවක මල දරුවා කැල්සියම් භවනය වෙනවා ආසාදනයෙන් ඇයව ආරක්ෂා කිරීම සඳහා කලලරූපය කැල්සියම් භවනය වීම "ලිතෝපීඩියන්" ලෙස හදුන්වනවා "ගල් බබා" ලෙස කට වචනෙට කියන්න පුලුවන් වසර 61 ක් තිස්සේ, හුවාං නොදැනුවත්වම ඇය තුළ කැල්සියම් කර ඇති මෙම දේහය තිබුනා.

බර අඩු කරන්න ගත් එන්නතක ප්‍රතිවිපරම්? කාන්තාවන් 40ක් ගැබ් ගනියි!

බර අඩු කරන්න ගත් එන්නතක ප්‍රතිවිපරම්? කාන්තාවන් 40ක් ගැබ් ගනියි!

2009 දී, වයස අවුරුදු 92 දී, වෛද්‍යවරුන් අවසානයේ එය සොයාගෙන ඉවත් කරන තෙක් මෙම නිහඬව ඇය ඉඳලා තියනවා. දශක හයකට වැඩි කාලයක් නොදැනුවත්වම ගල් බබෙක් දරා සිටි කාන්තාවගේ ශක්තිය හා ඔරොත්තු දීමේ හැකියාව ගැන.

පුදුම හිතෙනවා නේද මෙවැනි අවස්ථා අපට මතක් කර දෙන්නේ මිනිස් සිරුර කෙතරම් අමුතු හා අද්භූත දේ වෙන්න පුලුවන්ද කියා මේක හරිම දුක හිතෙන කතාවක් වගේම පුදුම හිතෙන කතාවක්.

චමල් රාජපක්ෂ අත්අඩංගුවට...දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙයි

චමල් රාජපක්ෂ අත්අඩංගුවට...දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙයි

ReeCha