බෙලිඅත්තේදී 5 දෙනෙක් ඝාතනය කර පලාගිය මාරයා - CCTV වලට කොටුවෙයි. - (CCTV VIDEO)
By Wayomi
ඊයේ (22) බෙලිඅත්ත ප්‍රදේශයේ දී පුද්ගලයින් පස්දෙනෙකු වෙඩිතබා ඝාතනය කළ බව කියන පුද්ගලයාගේ CCTV දර්ශන මාධ්‍යයට නිකුත් වී තිබෙනවා.
බෙලිඅත්තේ දී පක්ෂ නායකයෙක් ඇතුළුව බිලි ගත් කුරිරු සමූහ ඝාතනය - පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න.
එම පුද්ගලයා වෙඩි තැබීම සිදුකර පලාගිය ජීප් රියෙන් බැස යන ආකාරය මෙලෙස සටහන් වී තිබුණා,
ඊයේ (22) බෙලිඅත්ත ප්‍රදේශයේ දී සිදු වූ මෙම පංච පුද්ගල ඝාතනයෙන් 'අපේ ජනබල පක්ෂයේ' නායක සමන් පෙරේරා ඇතුළු පස්දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.
