මස් කුට්ටියම ඉල්ලන්නේ නෑලු. - සෞඛ්‍ය වෘත්තිය සමිති සහ ඇමති අතර පැවති සාකච්ඡාවේදී සිදු වූ දේ මෙන්න. - (VIDEO)

Report

සෞඛ්‍ය වෘත්තිය සමිති සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර ඊයේ(19) පෙරවරුවේ පැවති සාකච්ඡාව ධනාත්මක තැනක පවතින බව සෞඛ්‍යවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති කුමදේශ පවසනවා.

ඒ, සම්බන්ධයෙන් ඔහු වැඩි දුරටත් කියා සිටියේ මෙවැන්නක්,