පොලිසියට බැඳුනු අපේ ක්‍රිකට් තරු හතරේ ලස්සන. - කොහොමද ඒ ගැම්ම. - (VIDEO)

By Wayomi Jan 08, 2024 10:48 AM GMT
Report

පසුගියදා (06) වනදා පොලිස් දෙපාර්තමේන්තුවට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයින් සිව්දෙනෙකු බඳවා ගනු ලැබුවා.

කුසල් ඇතුළු සුපිරි ක්‍රීඩකයින් 4දෙනෙක් පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගැනේ..!

කුසල් ඇතුළු සුපිරි ක්‍රීඩකයින් 4දෙනෙක් පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගැනේ..!


ඉතින් බලන්න මෙයාලගේ ලස්සන.

  


                                                                       Sponsored By Sarrita Jewellery

පොලිසියට බැඳුනු අපේ ක්‍රිකට් තරු හතරේ ලස්සන. - කොහොමද ඒ ගැම්ම. - (VIDEO) | The Four Cricketers Who Joined The Police