කුසල් ඇතුළු සුපිරි ක්‍රීඩකයින් 4දෙනෙක් පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගැනේ..!

Report

අද (06) පොලිස් දෙපාර්තමේන්තුවට, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයින් සිව්දෙනෙකු බඳවා ගනු ලැබීය.

ඒ, චාමර සිල්වා, කුසල් ජනිත් පෙරේරා, නුවන් ප්‍රදීප් සහ අශේන් බණ්ඩාරය.

කුසල් ඇතුළු සුපිරි ක්‍රීඩකයින් 4දෙනෙක් පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගැනේ..! | 4 Sri Lankan Cricket Players Appointed Police

චාමර සිල්වා, කුසල් ජනිත් පෙරේරා ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස බඳවාගත් අතර, නුවන් ප්‍රදීප් සහ අශේන් බණ්ඩාර පොලිස් පරීක්ෂක ලෙස පත්වීම් භාරගත්තේය.

Sponsored By Sarrita Jewellery

රත්තරන් කොච්චර ගණන් ඉස්සුවත් - අඩුම ගානට රනින් බැබලෙන්න මෙන්න හොදම තැන