අතුරුදහන්ව සිටි තරුණයාගේ සිරුර හමුවේ..

Report

නිවසින් අතුරුදහන්ව සිටි තරුණයෙකුගේ මළ සිරුර ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබියදි (14) දින සොයා ගත් බව තලවකැලේ පොලිසිය පැවසීය .

දැනුවත්කම මදභාවය නිසා මරණ සංඛ්‍යාව ඉහළට..මේ වසරේ ගත වු කාලය තුළ පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට ..

දැනුවත්කම මදභාවය නිසා මරණ සංඛ්‍යාව ඉහළට..මේ වසරේ ගත වු කාලය තුළ පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට ..

මෙසේ සොයා ගනු ලැබුවේ තලවකැලේ වත්තේ ඉහළ කොටසේ පදිංචිව සිටි එස්. මදුෂාන් නැමැති 24 හැවිරිදි තරුණයාගේ සිරුරය.

බන්ධනාගාරයේ අතිකාල මුදල් ගෙවීම් ප්‍රමාණය කෝටි දහයකින් වැඩිවීමක්..

බන්ධනාගාරයේ අතිකාල මුදල් ගෙවීම් ප්‍රමාණය කෝටි දහයකින් වැඩිවීමක්..

එම තරුණයා ඉකුත් (11) දින සිට නිවසින් අතුරුදහන් වි සිටන බවට දෙමාපියන් විසින් තලවකැලේ පොලිසිට පැමිණිල්ලක්ද කර තිබුණි.