ගැබ්බර බිරිද කරේ තියාගෙන කිලෝ මීටර් 22ක් පයින් ගිය සැමියාවට අවසානයේ අත් වූ ඉරණම. (VIDEO)
By Wayomi
එදා කිලෝමීටර් 22 මහා ගංවතුරක් මැද තම ගැබ්බර බිරිඳ ඔසවාගෙන ගිය මේ ආදරණිය සැමියාව ඔබට මතක ඇති.
අපි හැමෝම එදා ඒ ආදර කතාව අගය කලා..කවි නිසදැස් ලිවුවා.
නමුත් අද හැම තැනින්ම ලැබුනු තෑගි මුදල් ටිකත් අරගෙන එයා වෙන කෙනෙක් එක්ක පැනල ගිහින්.ඔහු අද ආදරණිය සිඟිති දියණියත් සමඟ තනිවෙලා.
ඒත් අදටත් ඔහුගේ ආදරය එදා වගේමයි කියලා මේ කතාව අහන කෙනෙක්ට හිතෙන්න පුළුවන්...