සරාගී ඒ බැල්මෙන් බුකිය රත් වෙයි.... හුරතල් ශෙහානි....
ඇය හරිම සුන්දර යෞවනියක්… ඇය අලුතින් ඔන්න පින්තුර ටිකක් එලියට දාල තියෙනවා.
ෂෙහානි කහඳවල මුහුණූ පොතෙත් නිතරම කතාබහට ලක්වන කෙනෙක්….
නිරූපණ ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් ලෙසත් අතිශය ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ඇය දැන් ගායනයටත් යොමු වෙලා තිබෙනවා….
විලාසිතා නිසාම කාගෙත් අවධානය දිනාගෙන ඉන්න ශෙහානිගේ අලුත්ම ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා.
මේ තියෙන්නෙ ඒ ඡායාරූප පෙළ…. බලන්නකෝ අගේ සරාගී සුන්දරත්වයේ…




