ලංකාවම බලන් හිටිය, මීට සුළු මොහොතකට පෙර පැවති තරඟයෙන් තරුෂිට ලැබුණ තැන මෙන්න.. (PHOTO)
By krishani
මීට සුළු මොහොතකට පෙර 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ තරගය පැවැත්විණ.

අද (03) පැවති එම තරගාවලියට ශ්රී ලංකාවේ තරුෂි කරුණාරත්න සහභාගී විය.
එහිදී ඇය හත් වෙනි ස්ථානය හිමි කර ගැනීමට සමත් විය.
කෙසේ වෙතත්, මෙම තරගයේ දී තරුෂි කරුණාරත්න වාර්තා කළ කාලය විනාඩි 02යි තප්පර 06යි දශම 66ක් (2:06:66) වේ.