තැඹිලි අජිත් කොටුවෙයි..!

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Sep 22, 2023 03:21 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වීරකැටිය පොලීසියට,  අත්අඩංගුවෙන් මිදී පලා ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව වාර්තා වෙනවා.

පොලීසිය පවසන්නේ, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්හත් හැවිරිදි තැඹිලි ගහවත්ත, හීල්ලගේ අයින, ජුලම්පිටිය ප්‍රදේශයේ පදිංචි තැඹිලි අජිත් නැමැත්තකු බවයි.

හෙරොයින් ග්‍රෑම් 8කටඅධික ප්‍රමාණයක් සහිතව පසුගිය දෙවැනි දා අත්අඩංගුවට ගත් මෙම සැකකරු අත් විලංගු ද සහිතව පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව අත් විලංගු ජෝඩුවද තිබී සොයාගත් බව පොලීසිය පවසනවා. මෙම සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරන බව වාර්තා වෙනවා.

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී ඝාතනය කෙරේ

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී ඝාතනය කෙරේ

ReeCha