අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන යන්ත්‍රයේ පරික්ෂණ නවතී. 

Cancer Sri Lanka
By Wayomi Aug 11, 2023 10:54 AM GMT
Wayomi

Wayomi

Report

මාස තුනකට ආසන්න කාලයක සිට මහරගම අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රයේ පරීක්ෂණ ඇණ හිට ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා. 

එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කලේ, ඒ සඳහා අවශ්‍ය රසායනිකය සැපයීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් අලස පිළිවෙතක් අනුගමනය කරන බවයි.  

ReeCha