අන්තර්ජාල සේවා ගාස්තු ඇතුළුව ගාස්තු කිහිපයකට වෙන මේ දේ ගැන දන්නවා ද?. - ජනවාරි 01 වෙනිදා සිට ක්‍රියාත්මකයි..

Report

ජනවාරි මස පළමු වනදා සිට විදුලි සංදේශ සේවා සඳහා වන බදු ඉහළ නැංවෙන බව අදාළ දුරකථන සමාගම් සඳහන් කර තිබෙනවා.

අන්තර්ජාල සේවා ගාස්තු ඇතුළුව ගාස්තු කිහිපයකට වෙන මේ දේ ගැන දන්නවා ද?. - ජනවාරි 01 වෙනිදා සිට ක්‍රියාත්මකයි.. | Telephone Service Charges Are Also High

ඒ මේ වන විට වැට් බදු සංශෝධනය සඳහා රජය ගත් පියවරත් සමගයි.

ඒ අනුව සියලු ඇමතුම් ගාස්තු, අන්තර්ජාල සේවා ගාස්තු, මුදල් ගෙවා ලබාගනු ලබන රූපවාහිනී සේවා ගාස්තු යනාදී සියලු සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු ඉහළ නැංවෙන බව දුරකථන සමාගම් පවසා ඇත.

ජනවාරියේ සිට හැමෝටම අනිවාර්ය අංකයක් - වැඩේ වෙන්නේ මෙහෙමයි..

ජනවාරියේ සිට හැමෝටම අනිවාර්ය අංකයක් - වැඩේ වෙන්නේ මෙහෙමයි..


මේ අතර, ලබන 01 වැනිදා සිට වාහන ලියාපදිංචි කිරීමේදී, ආදායම් බලපත්‍ර ගැනීමේදී සහ දේපල මිලදී ගැනීමේදී බදු ගොනුවක් විවෘත කිරීමේ තීරණය කල් ගොස් තිබෙනවා.

ඒ අනුව එය මාසකින් පමණ කල් දැමීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ ය. නමුත් ජනවාරි 01 වැනිදා සිට මෙතෙක් වැට් බදු අය නොකළ භාණ්ඩ රැසකට වැට් බදු අදාළ වේ.

කෙසේ වෙතත්, මෙතෙක් 15% ක් වු බදු අනුපාතය 18% දක්වා ඉහළ දැමීම ද සිදු වේ.