ගුරු විදුහල්පතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

Report

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙන තිබෙන තීරණය වෙනස් කිරීම වෙනුවෙන් එළඹෙන 07 වන දින දක්වා රජයට කල් ලබාදෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ අඳාළ තීරණය වෙනස් නොකළහොත් දෙසැම්බර් පළමු සතිය තුළ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.  

ලංකා විදුලි බල මණ්ඩලයෙන් රටටම නරක ආරංචියක්

ලංකා විදුලි බල මණ්ඩලයෙන් රටටම නරක ආරංචියක්

මේ අයගේ ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ දැනුවත් කිරීමක්

මේ අයගේ ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ දැනුවත් කිරීමක්

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් 14කට ස්ථාන මාරු

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් 14කට ස්ථාන මාරු