දිවයින පුරා නොවැම්බර් 30 ගුරු විදුහල්පතිවරු කරන්න යන දේ - සියලු දෙනා ලෙඩ වෙයි

Report

අග්‍රාමාත්‍යවරිය සමඟ අද (25) දින පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වීම නිසා, සැලසුම් කළ ආකාරයට ලබන 30 වැනි දින දීපව්‍යාප්ත අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරන බව සඳහන්.

ඒ අනුව සිය ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමඟ අද පැවති සාකච්ඡාවේදී සාධනීය විසඳුමක් නොලැබුණු බවයි එම වෘත්තීය සමිති සන්ධානය සඳහන් කර ඇත.

මේක නම් පිස්සුවක් - පෝය දවසේ ලංකාවේ රන් මිලට මෙහෙම වෙයි කියලා කවුද හිතුවේ - අද රන් මිල මෙන්න

මේක නම් පිස්සුවක් - පෝය දවසේ ලංකාවේ රන් මිලට මෙහෙම වෙයි කියලා කවුද හිතුවේ - අද රන් මිල මෙන්න

ජනවාරි 1 සිට වැටුප් වැඩිවෙන්නේ මේ විදිහටයි - විවිධ ශ්‍රේණිවලට වැටුප් වැඩිවෙන ආකාරය ගැන සංඛ්‍යා ලේඛණ එළියට

ජනවාරි 1 සිට වැටුප් වැඩිවෙන්නේ මේ විදිහටයි - විවිධ ශ්‍රේණිවලට වැටුප් වැඩිවෙන ආකාරය ගැන සංඛ්‍යා ලේඛණ එළියට