දිවයින පුරා නොවැම්බර් 30 ගුරු විදුහල්පතිවරු කරන්න යන දේ - සියලු දෙනා ලෙඩ වෙයි
අග්‍රාමාත්‍යවරිය සමඟ අද (25) දින පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වීම නිසා, සැලසුම් කළ ආකාරයට ලබන 30 වැනි දින දීපව්‍යාප්ත අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරන බව සඳහන්.
ඒ අනුව සිය ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමඟ අද පැවති සාකච්ඡාවේදී සාධනීය විසඳුමක් නොලැබුණු බවයි එම වෘත්තීය සමිති සන්ධානය සඳහන් කර ඇත.