මොස්කව් සිට මත්තලට පැමිණි ගුවන් යානයක හදිසි බෝම්බ බියක් - තවත් ගුවන් යානයක් හරවා යවයි

Report

රුසියාවේ මොස්කව් නුවර සිට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි Azur Air ගුවන් සේවයට අයත් යානයක්, බෝම්බ බියක් නිසා දැඩි පරීක්ෂාවකට ලක් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම හදිසි ආරක්ෂක තත්ත්වයත් සමඟ ගුවන් ගමන් කටයුතුවලට ද බලපෑම් එල්ල වී තිබෙන බව සඳහන්.

මහ මුහුද කැළඹෙයි - මි.මී. 100 ට වැඩි තද වැසි - හෙට උදේ 08:30 දක්වා දිවයිනටම භයානක තත්ත්වයක්

මහ මුහුද කැළඹෙයි - මි.මී. 100 ට වැඩි තද වැසි - හෙට උදේ 08:30 දක්වා දිවයිනටම භයානක තත්ත්වයක්

එසේම උස්බෙකිස්තානයේ සිට මත්තල වෙත පැමිණීමට නියමිතව තිබූ තවත් ගුවන් යානයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත හරවා යවා ඇති බව වාර්තා වේ.

මොස්කව් නුවර සිට ගමන් ආරම්භ කළ අදාළ Azur Air ගුවන් යානය මත්තලට ළඟා වීමෙන් පසු මෙසේ පූර්ණ පරීක්ෂාවකට භාජනය කර තිබෙන අතර, උස්බෙකිස්තාන යානය කටුනායකට යොමු කිරීමත් සමඟ ගුවන් තොටුපළ මෙහෙයුම් කටයුතුවල යම් වෙනසක් සිදුව ඇති බව වැඩිදුරටත් සඳහන්.

මේක නම් පිස්සුවක් - පෝය දවසේ ලංකාවේ රන් මිලට මෙහෙම වෙයි කියලා කවුද හිතුවේ - අද රන් මිල මෙන්න

මේක නම් පිස්සුවක් - පෝය දවසේ ලංකාවේ රන් මිලට මෙහෙම වෙයි කියලා කවුද හිතුවේ - අද රන් මිල මෙන්න

ජනවාරි 1 සිට වැටුප් වැඩිවෙන්නේ මේ විදිහටයි - විවිධ ශ්‍රේණිවලට වැටුප් වැඩිවෙන ආකාරය ගැන සංඛ්‍යා ලේඛණ එළියට

ජනවාරි 1 සිට වැටුප් වැඩිවෙන්නේ මේ විදිහටයි - විවිධ ශ්‍රේණිවලට වැටුප් වැඩිවෙන ආකාරය ගැන සංඛ්‍යා ලේඛණ එළියට