එළඹෙන උත්සව සමයේ මාළු සහ මස් මිලදී ගැනීමේදී විශේෂයෙන් සැළකිලිමත් වන්න - ජනතාවට විශේෂ දැනුම්දීමක්

Report

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එළැඹෙන උත්සව සමයේ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී වඩාත් සැළකිලිමත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩ බලන සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ ශීත කළ මාළු සහ මස් මිලදී ගැනීමේ දී විශේෂයෙන් සැළකිලිමත් විය යුතු බවයි.

මේක නම් පිස්සුවක් - පෝය දවසේ ලංකාවේ රන් මිලට මෙහෙම වෙයි කියලා කවුද හිතුවේ - අද රන් මිල මෙන්න

මේක නම් පිස්සුවක් - පෝය දවසේ ලංකාවේ රන් මිලට මෙහෙම වෙයි කියලා කවුද හිතුවේ - අද රන් මිල මෙන්න

එසේම අසුරණ ලද ආහාර මිලදී ගැනීමේදී ඒවා කල් ඉකුත්වීමේ දිනය සහ අඩංගු ද්‍රව්‍ය පිළිබඳ අවධානය යොමු කරන ලෙස ද උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින බව සඳහන්.

තවද ඔහු වැඩිදුරටත් කියා සිටියේ උත්සව සමයේදී ආහාර අලෙවිසැල් පරීක්ෂාකිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉදිරියේදී කටයුතු කරන බවයි.

මහ මුහුද කැළඹෙයි - මි.මී. 100 ට වැඩි තද වැසි - හෙට උදේ 08:30 දක්වා දිවයිනටම භයානක තත්ත්වයක්

මහ මුහුද කැළඹෙයි - මි.මී. 100 ට වැඩි තද වැසි - හෙට උදේ 08:30 දක්වා දිවයිනටම භයානක තත්ත්වයක්

ජනවාරි 1 සිට වැටුප් වැඩිවෙන්නේ මේ විදිහටයි - විවිධ ශ්‍රේණිවලට වැටුප් වැඩිවෙන ආකාරය ගැන සංඛ්‍යා ලේඛණ එළියට

ජනවාරි 1 සිට වැටුප් වැඩිවෙන්නේ මේ විදිහටයි - විවිධ ශ්‍රේණිවලට වැටුප් වැඩිවෙන ආකාරය ගැන සංඛ්‍යා ලේඛණ එළියට