පැවැත්වීමට නියමිත ගුරු විභාගය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

Report

ගුරු විභාග පවත්වන්නේ පවතින නඩු කටයුතු වලට අදාල අධිකරණ තීන්දු අනුව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කර තිබේ.

ඉදිරියේදී ගුරු විභාග දෙකක් පැවැත්වීමට නියමිතව තිබෙන බව කී අග්‍රාමාත්‍යවරිය අධිකරණයෙන් දෙන තීන්දුවට අනුව ඒවා පවත්වන බව සඳහන් කර තිබේ.

සා.පෙළ විභාග අපේක්ෂකයින්ගේ හැඳුනුම්පත් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - හෙට දින

සා.පෙළ විභාග අපේක්ෂකයින්ගේ හැඳුනුම්පත් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - හෙට දින

ලැබී ඇති ඉල්ලීම් සැලකිල්ලට ගෙන උපාධිය ලබාගත් දිනය සම්බන්ධ කොන්දේසි සංශෝධනය කිරීම සඳහා අධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට කටයුතු කළ බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කර තිබේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මොනරාගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් මොනරාගල රාජකීය විද්‍යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මේ වන විට මෙම ගුරු විභහගය සම්බන්ධයෙන් විවිධ සංශෝධන සිදු කිරීමට ඉල්ලීම් කර තිබේ.

බැංකු ගිණුම්වලට මෙහෙම කරලා අහුවෙන්න එපා - දෙන්නෙක් CID එකෙන් අත්අඩංගුවට

බැංකු ගිණුම්වලට මෙහෙම කරලා අහුවෙන්න එපා - දෙන්නෙක් CID එකෙන් අත්අඩංගුවට