තවත් ගුරුවරයෙක්ට වෙච්ච දෙයක් CCTV කැමරාවට හසු වෙයි - තියුණු ආයුධයකින් පහරදීලා රෝහලේ[VIDEO]

Report

වාලච්චේන පොලිස් වසමට අයත් ඔට්ටමාවඩි ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුට තියුණු ආයුධයකින් පහරදෙන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබෙනවා.

ඒ අනුව කලක් තිස්සේ පැවති ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම නිසා අඳාළ පහරදීම සිදුකර ඇති බව සඳහන්.

එහිදී අදාළ ගුරුවරයා තුවාල ලබා ඇති අතර ඔහුව ප්‍රතිකාර සඳහා වාලච්චේන මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව පවසයි.

කෙසේ වුවද අඳාළ පහරදීම සිදුකළ සැකකරු මේ වන විට සැඟව ඇති බවට ද තොරතුරු වාර්තා වී ඇත.

ගුරුවරියන්ගේ වැඩ තහනම් කිරීම හෝ විනය පියවර ගැනීමට හැකියාවක් නැති බව අධ්‍යාපන ලේකම් කියයි

ගුරුවරියන්ගේ වැඩ තහනම් කිරීම හෝ විනය පියවර ගැනීමට හැකියාවක් නැති බව අධ්‍යාපන ලේකම් කියයි

හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ

හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ

විකිරණවේදීන් ගත් දැඩි තීන්දුව රටපුරා හෙට කරන්න යන දේ මෙන්න

විකිරණවේදීන් ගත් දැඩි තීන්දුව රටපුරා හෙට කරන්න යන දේ මෙන්න

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත.