ලංකාවට ගේන අලුත් වාහනවලට.. රජය බද්ද ගහන්නේ මෙහෙම.. බද්ද එක්ක මිල?. ගන්න මග බලන් හිටිය අයට ඔන්න..

Report

රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් පෙබරවාරි මාසයේ සිට ආනයනය කරනු ලබන වාහන සඳහා වන ආනයන බදු ප්‍රතිශතය සදහන් කර තිබෙනවා.

ඒ අනුව, නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු 10ට නොවැඩි වාහන සඳහා 200%-300%ක ප්‍රමාණයක බදු පැනවීමට තීරණය කර ඇත.

අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප රු.20,000කින් ඉහළට?. ඒ අස්සේ නොහිතපු රතු එළියක් දල්වයි..

අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප රු.20,000කින් ඉහළට?. ඒ අස්සේ නොහිතපු රතු එළියක් දල්වයි..

නව රජයේ මංගල අයවැයෙන්, විශ්‍රාමික වැටුපට මොකද වෙන්නෙ?. රජය ගත් තීරණය මෙන්න..

නව රජයේ මංගල අයවැයෙන්, විශ්‍රාමික වැටුපට මොකද වෙන්නෙ?. රජය ගත් තීරණය මෙන්න..

මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඇතැම් වාහන කාණ්ඩ ඒවායේ එන්ජින් සිලින්ඩර ධාරිතාව සහ කිලෝවොට්වලින් මනිනු ලබන මෝටර් බලය මත පදනම්ව බදු වලට යටත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය පහතින්,

මෙතනින් පිවිසෙන්න..