අද පාර්ලිමේන්තුව ඇරඹෙයි - 2027 අයවැය දෙවනවර කියවීමේ විවාදය අද සිට [LIVE]
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී ඇත.
ඒ අනුව ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඊයේ (12) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු, ඊට අදාළ දෙවනවර කියවීමේ විවාදය අද (13) සිට පැවැත්වෙන බව සඳහන්.
ඊයේ මුළු රටම හොයපු 2027 අයවැයේ දෙවනවර කියවීමේ විවාදය අද සිට නොවැම්බර් 20 දක්වා - 20 න් පසු වැඩ වෙන්නේ මෙහෙමයි
රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ
එහි සජීවී විකාශය පහතින්,